අද වන විට අප රටේ තරුණ පරම්පරව අතරේ අන්තර්ජාලයෙන් සල්ලි හොයන එක ජනප්‍රිය වෙලා ඉවරයි.තමන්ට නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි අවස්ථාවක්.ඒත් ගොඩක් අය ඒක ගැන හරියට දන්නෑ.මෙවාට වෙනම ට්යුෂන් පංතිත් තියෙනවා.මාසෙකට රු100000ක් හොයන්න පුලුවන් කියලා,පුලුවන් ඒත් එක දවසින් නම් බෑ.ටිකෙන් ටික මුල ඉදන් හරියට කරන් ගියාම මාසෙකට රු100000ක් නැතත් අඩුමගානේ රු15000-20000ක් හොයාගන්න පුලුවන්.ඉතින් Internet Money හරහා මුදල් හම්බකරන්න පුලුවන් බව ඇත්ත.ඒ මුදල් කිසි කරදරයකින් තොරව අපේ බැංකු එකවුන්ට් එකකට හරි ,චෙක් එකකින් හරි, ඩෙබිඩ් කාඩ් එකකින් හරි ගෙන්න ගන්න පුලුවන්.
මේවා කරන්න අද වන විට WEB Site ගොඩාක් තියෙනවා ඒ අතරින් විශ්වාසවන්ත Site කිහිපයකින් වැඩ කරන හැටි කියලා දෙන්නම්.

1 . NEO BUX
*මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
*$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
(ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)
මුල්ම Referrals කුලියට ගැනීම
මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
[ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.
ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
මුළු මුදල දවසකට = $0.10
*තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
*ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
*ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
*ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month
දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
පහත ලින්ක් එකෙන් register වෙන්න…!
2 . BUXLIEN
මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් අකවුන්ට් එකක් හදාගන්න . ඊට පස්සෙ ඊමේල් එක වෙරිෆයි කරන්න කියයි...ඒකත් කරන්න . දැන් හරි.. අකවුන්ට් එකට ලොග් වෙන්න . අකවුන්ට් එකට ලොග් උනාම ටිකක් උඩට වෙන්න තියෙනව View dvertisements කියල එකක්...අන්න ඒකෙ තමයි අපි බලන්න ඕනි ඇඩ් ටික තියෙන්නෙ . හරි දැන් වැඩේ ඉවරයි....ඒත් පොඩි අවුලක් තියෙනව...මේ විදිහට කරල නම් සතියකට 60ක්-180ක් හොයන්න බෑ...ඒකට ඔයාලට Direct Referrals ඕනි
*මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
*$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
(ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)
මුල්ම Referrals කුලියට ගැනීම
මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
[ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.
ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
මුළු මුදල දවසකට = $0.10
*තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
*ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
*ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
*ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month
දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
පහත ලින්ක් එකෙන් register වෙන්න…!
*මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
*$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
(ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)
මුල්ම Referrals කුලියට ගැනීම
මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
[ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.
ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
මුළු මුදල දවසකට = $0.10
*තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
*ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
*ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
*ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month
දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
පහත ලින්ක් එකෙන් register වෙන්න…!
No comments:
Post a Comment