එක මෙතනින් ගන්න .
.
කොහොමහරි මේ ගේම් එකේ මේ වෙද්දී හැකර්ලා එහෙමත් නැත්තන් චිටර්සලා ගොඩ දෙනෙක් අපිට දැකගන්න හම්බෙනවා . . ඉතින් මේ විදියට ප්ලේ කරද්දී අපේ අයට අසාදාරන නිසා මේ වගේ පොස්ට් එකක් දන්න හිතුව .
අපේ අය ගොඩදෙනෙක් මේ චිට් දන්න ගිහින් අකවුන්ට් බෑන් කරගෙන තිබුනත් දැක්ක .
.
මුලින්ම කියන්න ඕන ඊලග අප්ඩේට් එකෙන් පස්සේ මේක යුස් කරන්න එපා. මොකද මෙයාල අප්ඩේට් එකක් එවන්නේ මේවා ගැන හොදට අධ්‍යනය කරලා .
හරි එහෙනම් අපි වැඩේට බහිමු .
මුලින්ම පහල ලින්ක් එකෙන් හැක් එක ඩවුන්ලෝඩ් කරගන්න .
Download Hack Here
Download Key
පහල තියෙන ෆොටෝස් වල පිලිවලට කරගෙන යන්න
1. Run PUBG
3. Insert Key
හරි දැන් ලොකුම වැඩේ ඉවරයි . දැන් ටෙන්සේන්ට් එකට හැක් එක වැටිලා ඇති
එකේ Arrow Keys වලින් මම පහල හදල තියෙන විදියට සෙටින්ස් ටික හදාගන්න .
ESP මෙනු එකේ ඕනම එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්
No Recoil අවශ්‍ය නම් පමණක් දාගන්න පුළුවන් .
දැන් ට්‍රේනින් මෝඩ එකට ගිහින් අවශ විදියට සෙටින්ස් හදාගෙන ගේම් එකට යන්න ..
GOOD LUCK
මේක ගැන වීඩියෝ එකක්
මොකක්හරි ප්‍රශ්නයක් උනොත් පහලින් කමෙන්ට් එකක් දාන්න...
No comments:
Post a Comment