මොනවා කරන්නද ඉතින් ඔයාගේ සතුටට........
ම්ම්ම්ම්
මම එලෙවල්ස් වලට අලුත් ස්කෝලෙකට ගියා, මට තාම මතකයි මම office 1ක ලගදි
දැක්ක ඒ සුදු මුණ ම්ම්ම් කියලා වැඩක් නැ පට්ට cute , ඔයා මාව දැක්ක ගමන්
හිනා උනා , ඉතින් කොහොම හරි මම මගේ class 1කට ගිහින් මාසයක් වගේ වෙනකොට මගේ
මගේ යාළුවා සහන්ගේ seen 1කට class 1කට ගියා , දෙයියනේ ඔයා,........
අම්මෝ මට පිස්සු වගේ, කොහොම හරි සහනයට කියලා යන්තන් මුට්ටිය දාගෙන ඔයත්
එක්ක ෆිට් උනා, ම්ම්ම් ටික දවසක් ඔහොම යද්දී අපි දෙන්නා මාරම ෆිට් 1කේ
හිටියේ මතකද ඔයාට ??????? school 1කේ හැමෝම හිතන් හිටියේ අපි දෙන්නා සෙට්
වෙලා කියලා, එදා ඔයාලට meeting 1ක් තිබුනා මම ඔය එනකං ස්කොලේ ඉවර වෙලා
බලාගෙන හිටියා කෝ තාම නැ, වැඩක් නැ හිතේ තියාගෙන හිටිය හැමදේම .........
උනා , මොනවා කරන්නද ඉතින් අයෙ මහා වැස්සේ තෙමී ගෙනම යන්තං ගෙදර ආවා, වෙනදට
වඩා ටිකක් පොෂ් විදියට ඊට පස්සේ දවසේ ස්කොලේ ගියා උදේ පාන්දර 6.30 ට විතර
කෝ කවුරුත් නැ , :/ යන්තං 7.00 ට විතර ඔයාගේ යාළුවා ආවා , මම sure 1ටම හිතුවා අදත් ඉතින් හුලං තමා කියලා ම්ම්ම් කියලා වැඩක් නෑ .
"good morning අය්යා"
අම්මෝ තාම 7.15 ඒ වචන ටික ඇහුනා විතරයි දවල් 12 වෙලා වගේ දාඩිය දන්න
ගත්තා, යන්තං ෂේප් වෙලා ටකස් ගලා මගේ පන්තියට දුව ගත්තා , අපෝ අපේ සෙට් 1කේ
උන් ගිහින් ගම කලා මෙලෝම රහක් නැ , දන් ඉතින් මොනවා කරන්නද, මම දවස් 2,
3ක් විතර ඔයාට පෙන්න හිටියේ නැ , කොහොම හරි මමම ගිහින් යනතන් කියා ගත්තා ,
ඔයා මුකුත් නැතුව clz 1ට ගියා , කොහොම හරි අපේ 1ක් අයෙ මොකක් හරි කියලා
අහගෙන , මෙලෝම රහක් නැති 1කෙක්ට ඔයා කියලා තියෙන්නේ , ඒකා රට වටේටම කියලා
ඔයා මට කැමති උනා කියලා , අපෝ මල වදේ දන් ඉතින් හැම එකාම දැක්ක ගමන්
කියන්නේ "මචන් කෝ party 1ක " ඔන්න ඕක, කොහොම හරි next week ඔයාලට exam
මොනවා කරන්නද ඔයා ඕලෙවල් කරා රිසාල්ට් ආවට පස්සේ ඔයා ඉස්කෝලෙට අවා, ඔයාට A
8යි B 1යි කියලා ඇවිල්ලා කිව්වා , මට මාර ෆිට් 1ක් අවා school 1කේ බෙස්ට්
ඔයා ,
දැන් තමා මම පිස්සු කරන්න ගත්තේ ඔයාගේ තාත්තා ඔයාව දුර ඉස්කෝලෙකට දැම්මා .........
after 5 yearz ඔයාව මට meet උනා අයෙම අම්මෝ ඇති යන්තං අයෙ ඔයා මගේ උනා
කියලා දැනුනා අවුරුදු 5ක්ම ඔය ගැන හිත හිත තනියෙන්ම ගෙව්වට පව් නැ කියලා
හිතුනා.... මගේ යාලුවෝ කොච්චර බැන්නද "වැඩක් නැ බන් වෙන 1ක් කරපන් කියලා
......" එතකොට මම උන්ට කොච්චර බනින්න ඇද්ද? දැන් ඕව වැඩක් නැ , කොහොම හරි
මට ඔයාව අයෙම හම්බ උනා කියලා වැඩක් නැ ....... ඔයා මාත් එක්ක හිනා වෙලා මගේ
ලගටම අවා , ඔයාගේ bag 1කෙන් මට card 1ක් දුන්නා , එයාගේ wedding 1ක next
week ලු , එච්චරයි කිව්වේ ... එතන තිබ්බ car 1ට නැගලා පටස් ගලා ගියා ,
මොනවා කරන්නද ඉතින් ඔයාගේ සතුටට මම අනිවා ඔයාගේ wedding 1ට එන්නම් ඉතින්,
ඔයාට බුදු සරණයි
No comments:
Post a Comment